හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.

Previous Post23 දෙනෙකුට තුවාල සිදුකරමින් නුවරඑළියේදි බස් රථයක් පෙරළෙයි.
Next Postබැසිල් ඇමරිකාවෙදි පුටුවෙන් වැටෙයි. හැමෝම පුදුමයට පත්කල ඉඩම් නඩුවට නොපැමිණි හේතුව මෙන්න.






