BREAKING NEWS
Search

වාහන 10කට හානි කල බිහිසුණු රිය අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න

161

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ අනතුරකට පත්ව තිබෙනවා.

ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම අනතුරින් වාහන 10කටද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *