BREAKING NEWS
Search

පාන්දර එකයි. කවුරුහරි කෙනෙක් ඇවිත් ගෙදර නතර කරලා තිබුන වාහනේ පුළුස්සා දමලා… රටක් ආදරේ කරන චමෝද් කවිශ්කගෙන් ඇසෙන දුක්බර පුවත මෙන්න.

97

ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ…
ඒ කොල්ලා කොහොමහරි ගේමක් ගහගෙන ඉස්සරහට යන්න හදද්දි කවුදෝ ඇවිත් චමෝද්ගේ අනුරාධපුර නිවසටම ඇවිත් එයාගේ වාහනේ ගිනි තියලා තියෙනවා.

සිද්ධිය ගැන විඩියෝව පහතින්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *