BREAKING NEWS
Search

බෝනික්කියක් වගේ ලස්සන එයාගේ උපන්දිනයට, අමතක නොවන ඡායාරූප පෙළක්..!

363

ඇය හරිම ලාබාල පෙනුමැති සුරූපී රංගන ශිල්පිනියක්.

ඒ විතරක් නෙවෙයි ඇගේ සිනහවට වසඟ නොවුණු කෙනෙක් නැති තරම්.

කවිහාරි හපුතන්ත්‍රී, කවුරුත් මේ දවස්වල කතාවෙන දක්ෂ සුරූපිනියක්.

ඉතින් කවිහාරිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඇය අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්නත් අමතක කරලා තිබුණෙ නෑ.

මේ බලන්නකෝ බෝනික්කියක් වගේ ලස්සන ඇයගේ ඡායාරූප පෙළ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!