තරින්දි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කළ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඇය හැම මොහොතේම අරමුණක් ඇතුව ඉන්න කෙනෙක් කිව්වොත් හරි..
2025 වසරේදී තරින්දි ඇගේ ඉල්ලක්ක බොහෝමයක් සපුරා ගත්තා. ඒ වගේමයි, නිමා වුණු වසරත්, උදා වුණ නව වසරත් ගැන අද ඇය කියලා තිබුණේ මේ වගේ කතාවක්..
Source – Hiru Gossip








