යොවුන් ක්‍රීඩක විරාන් චමුදිතගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

3637

යොවුන් ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ ජපානය සමඟ පැවැත්වෙන තරගයේ ලකුණු 192ක් රැස්කරගැනීමට විරාන් චමුදිත සමත් විය.

එය යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙක් රැසක් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීමත් විශේෂත්වයකි.

විරාන් චමුදිත පන්දු 143ක් තුළ හතරේ පහරවල් 26ක් සහ එක් හයේ පහරක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස්කරගත්තේය.

ඔහු සහ දිමන්ත මහවිතාන පළමු කඩුල්ල සඳහා ලකුණු 328ක් එක් කළහ.

යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයවීමත් විශේෂත්වයකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!