BREAKING NEWS
Search

ෆොන්සේකා කියනව වගේ මහින්ද එල්ලන්න ඔ්නෑ..- විමල්

2726

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලා දැමිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අදහස් පළ කරයි.

වීරවංශ මහතා පෙන්වා දෙන්නේ සරත් පොන්සේකා වැනි අසත්පුරුෂයෙකු විශ්‍රාම යාමට දින දහයක් තිබේදී යුද හමුදාපති ධුරයට පත් කිරීමම එල්ලන්න වටින ක‍්‍රියාවක් බවයි.

එවන් පෝරිසාදයකුද සමග යුද්ධයක් මෙහෙයවීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *