BREAKING NEWS
Search

රාජ යෝග බලන්න ලොක්කන් රැසක් දෛවඥයන් පස්සේ..

355

 

 

මෙරට ඉහළ පෙලේ දේශපාලඥයන් කිහිප දෙනෙකු තමන්ගේ රාජ යෝග පරීක්ෂා කර ගැනීම සඳහා මෙරට මෙන්ම විදේශීය ජ්‍යෙතිර්වේදීන් රහසිගතව මුණ ගැසී ඇති බව වාර්තා වෙයි.
ඉන් වැඩි පිරිසක් තෝරාගෙන ඇත්තේ ඉන්දීය ජෝතිර්වේදීන්ය.

ආසන්න කාලයේදී විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු සිදු කළ ඉන්දීය සංචාරයක් අතරතුර තමන්ට රාජයෝග ඇද්දැයි පරීක්ෂා කරවාගෙන ඇති බවද පැවසෙයි.

පළාත් සභා මැතිවරණයක් ඉදිරියේදී කැඳවීමට නියමිත හෙයින් එම පිරිස් මෙම කටයුතු සඳහා වැඩි වැඩියෙන් උනන්දු වෙමින් සිටි.

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *