ආපදා තත්ත්වය පිළිබඳව දිනෙන් දින වාර්තා කරන ලෙස නාමල් රජපක්ෂ මහතා තමාට පවසන බවද ඔහු එහිදී සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
” ආපදා තත්වය ගැන දවසින් දවස නාමල්ට වාර්තා කරන්න කියලා තියෙන්නේ. පාලම් හරියට හදනවද, වන්දි හරියට දෙනවද කියලත් අපිට බලන්න කිව්ව..
නාමල් කියන්නේ ආසනයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නෙමෙයි. රටක්, ජාතියක් නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා එයාට අයිතියක් තියෙනවා මේවා හොයන්න..”
Source – News19







