BREAKING NEWS
Search

මගේ තාත්තවත් මං තරං වැඩ්ඩෙක් නොවෙයි – සජිත්

43

මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන යුගය තමන් විසින් ආරම්භ කරන බව සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් වැඩ බැරි නායකයෙක් හෝ කයියනායකයෙක් නොවන බවද කී ඒ මහතා බලය ඇතත් නැතත් රටට වැඩක් කළ එකම බලවේගය තම පක්ෂය බවද කියා සිටියේය.

තම පියානන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාද විපක්ෂයේ සිටියදී රටට වැඩක් කර නැතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ප්‍රචාරක ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *