BREAKING NEWS
Search

වලාන දූෂණ මර්දන ඒකකයට නව නායකත්වය – රොහාන් ඕලුගල වැඩ භාරගනී

217

 

අද (මාර්තු 5) පෙරවරුවේ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගත්තේය.

රොහාන් ඕලුගල මහතා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, වලාන දූෂණ මර්දන ඒකකයේ මෙහෙයුම්වලට සෘජු දායකත්වය ලබාදී ඇත.

ඒ අනුව, කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදේශ ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් මෙරටට රැගෙන ඒමට මෙහෙයුම් සිදුකරන කටයුතු රොහාන් ඕලුගල මහතා සම්බන්ධ වී තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!