BREAKING NEWS
Search

ලියනගේමුල්ල සමුපාකාරයට මාලිමාවෙන් කිසිවෙකු තරග නොවදී.. SJBට නිතරගයෙන් පූර්ණ ජයක්..

829

ලියනගේමුල්ල සමුපාකාරයට මාලිමාවෙන් කිසිවෙකු තරග නොවදී.. SJBට නිතරගයෙන් පූර්ණ ජයක්..
කටාන උතුරු ලියනගේමුල්ල විවිධ සේවා සමුපකාර නිලවරණය සදහ ජාතික ජන බලවේගයෙන් කිසිවෙකු ඉදිරිපත් නොවිය.

ඒ අනුව සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායමට නිතරග ජයකින් සියළු අධක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හිමි විය.

Source – Lanka C Newas




Leave a Reply

Your email address will not be published. Required fields are marked *