ජනප්‍රිය නළු හේමාල්ට ඇප..

2753

 

සිනමා විචාරකයකුට පහර දීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය.

මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.

Lankadeepa (දිලංගා ගෝමස්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!