BREAKING NEWS
Search

පය ලිස්සා වැටුනු ජනපති ට්‍රම්ප්

1352

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

මේ අතර, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියොගේ ද එලෙසම පය පැටලී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉහත දැක්වෙන්නේ අදාළ වීඩියෝවයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *