BREAKING NEWS
Search

මාලිමා ආණ්ඩුවේ 4 වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි – තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි..!

129

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා එම ධුරයට පත් කරන ලද්දේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ය.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනය. එම ලැයිස්තුවට අලුතින් ම එක්ව සිටින්නේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග සහ චින්තක හේවාපතිරණය.

ඔහු විදෙස් ගත වී ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *