BREAKING NEWS
Search

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව තියෙනවා

22

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව ඇති බව පැහැදිලිවම පෙනෙන බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

නමුත් ජනාධිපතිවරයාට එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි කණ්ඩායමක් නැති බවද උන්වහන්සේ සඳහන් කළහ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා සමග පැවැති සාකච්චාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

මෙතෙක් පැවති ආණ්ඩු කරගෙන ආ වැඩ කටයුතු අතර රටට වැඩදායක ඒවා තිබූ බවද පැවසූ උන්වහන්සේ ඒවා ඉදිරියටද කරගෙන යා යුතු බවද පැවසූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *