BREAKING NEWS
Search

සුන්බුන් විපක්ෂයෙන් ජනාධිපති අනුර රැකුමට ෆීල්ඩ්මාර්ෂල්ගෙන් නව බලවේගයක්.!

3355

විපක්ෂය විසින් ගෙනියන ව්‍යාජ මතවාදයන්ට වලට එරෙහි වෙමින් හොරකම් සහ දූෂණය නොකරන වත්මන් ආණ්ඩුව රැක ගැනීම උදෙසා නව බලවේගයක් ගොඩ නගා ඇති බවට ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සඳහන් කරනවා.

ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වත්මන් මහනායක හිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ හමුවී මේ බව දැනුවත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙන්ම පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ශ වුවද එක වල්ලේ පොල් බවත් ඒ සෑම දෙනාම ඔවුන් රැකුමට මිසක ජනතාවට සෙතක් කිරීමට නොබලන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේය.

මිහිඳු ෆොන්සේකා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!