BREAKING NEWS
Search

කමේනි වෙනුවට අලිරේසා අරෆි

8034

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් කර ඇති බව වාර්තා වේ.

මෙම පත්කිරීම ඉරානයේ ඉස්ලාමීය පාලක මණ්ඩලය විසිනි සිදු කර තිබේ. නව පත්කිරීම අනුව, අයතුල්ලා අලිරේසා අරෆි ඉරානයේ වැඩබලන උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන බව පැවසේ.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!