BREAKING NEWS
Search

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට..!

242

තමන්ගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

විපක්‍ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන ලෙස ඇමති නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේය.

“හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!