BREAKING NEWS
Search

සමගියේ අසමගිය දෝරේ ගලා යයි – සජිත්ට එරෙහිව හකීම් උසාවි යයි.. ජාතික ලයිස්තුවට වාරණ නියෝගයක් ගනී…!

114

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරුන් සිව් දෙනාගේ නම් අද දිනයේදී මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගෙන ඇත.

එම නම් 4 වන්නේ සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්, මුත්තු මොහොමඩ්ය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීමට නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සමගි ජන බලවේග ජාතික ලයිස්තුවෙන් නම් කරන ලෙස එම පක්‍ෂය ඉල්ලයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *