BREAKING NEWS
Search

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ කිසිදු වරදක් නෑ – ඇමති ලාල් කාන්ත

21

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ කිසිදු වරදක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය මේ සමාජයේ ගැටලුවක් නම් ඒ සඳහා ඉඩකඩ ලබාදිය යුතු බවද හෙතෙම කියා සිටියි.
‘මගේ එක හොයන්න කියලා ඔක්කොටම කලින් ඕන නම්. ලාල්කාන්ත එච්චයි. වෙන මොකුත් නෑ’

ලාල් කාන්ත හඬයි… (Video)

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද පෙරවරුවේ චිත්‍රපටියක් එළිදැක්වීමේ උළෙලකට එක්විය.

‘ගුරු ගීතය’ නවකතාවේ චිත්‍රපටයක් එළිදැක්වීමේ උත්සවයකට ඔහු මෙසේ එක් වූයේය.

නැරඹීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ චිත්‍රපටිය නරඹද්දී අවස්ථා දහයක් පහළොවක පමණ තමන් හඬා වැටුණු බවයි.

චිංගීස් අයිත්මාතව් විසින් රචිත ‘දුයිෂේන්’ නම් නවකතාව දැදිගම වී රුද්‍රිගු මහතා විසින් ‘ගුරු ගීතය’ නමින් පරිවර්තනය කර ඇත.

රුසියානු විප්ලයේ මුල් කාලයේ සිදුවූ අධ්‍යාපනික විප්ලවය ගැන මේ පොතේ කියවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *