බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීම යටතේ, අනීතික ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද කැබිනට් මණ්ඩලය අද (09) තීරණය කර තිබුණා.