BREAKING NEWS
Search

2024 ICC සම්මාන උළෙලේදී වනිඳු, කුසල් සහ චමරි හොඳම 20/20 ,එක්දින ක්‍රීඩකයින් අතරට නිර්දේශ වෙයි

297

2024 ICC සම්මාන උළෙලේදී වනිඳු සහ කුසල් හොඳම එක්දින ක්‍රීඩකයින් අතරට නිර්දේශ වෙයි.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිරිනමන වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

චමරි අතපත්තු 20/20 සහ එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මාන සඳහා නිර්දේශ වෙයි.

චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිරිනමන වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට සහ පන්දුවාර 20/20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *