BREAKING NEWS
Search

සුරංගනාවියක් වගේ හැඩවුනු තරින්දි

41

සුරංගනාවියක් වගේ හැඩවුනු තරින්දි

තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් වූ ඇය කෙටි කාලයකින්ම කවුරුත් දන්න අඳුනන කෙනෙක් බවට පත් වුණා.

නත්තලට ඇය ලස්සනම ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා.

ඔයාලත් බලන්නකෝ,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *