BREAKING NEWS
Search

මහින්ද, ගෝඨාභය, රනිල් වැනි ආපදා කළමනාකරණය ගැන හසළ අත්දැකීම් ඇති අයගෙන් ප්‍රයෝජනයක් ගන්න ආණ්ඩුව අසමත් වුණා – ගම්මන්පිල

184

ලංකා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රජය විසින් සිදු කළ වැරදි 14 ක් නිසාවෙන් බවයි අද (05) මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නොසලකා හැරීම නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ‘සාපරාධී නොසැලකිල්ල’ යන වරද සිදුකර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *