BREAKING NEWS
Search

21 රැලියෙදී උදිත ලොකුබණ්ඩාර හංගන් හිටපු පිස්තෝලය පොලිස් භාරයට..

1054

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීය පවසයි.

ඒ අනුව, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

පසුගිය නොවැම්බර් 21 වනදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර ඔහු සතුව මෙම ගිනි අවිය තිබූ බවට වීඩියෝ දර්ශන සහ ඡායාරූප පල විය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *