BREAKING NEWS
Search

රාජපක්ෂලා ජනතා සේවය පැහැර නොහරී – නාමල් රට රැකුමට පාර්ලිමේන්තුවට

32

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතය.

ඒ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙනි.

එම මන්ත්‍රී දුරයට නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කල බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *