BREAKING NEWS
Search

මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නැහැ – බස් ගැමුණුගෙන් ප්‍රකාශයක්..!

403

මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩිවීම සිදුව ඇත්තේ 2% ක පමණ ප්‍රමාණයක් බවයි  (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

මීට පෙර අඩු කිරීමට නියමිතව තිබුණේ 2.5% ක ප්‍රමාණයක් බවත්, මේ වන විට එම අඩු කිරීම හා මිල වැඩිවීම සමාන තත්ත්වයකට පත්ව ඇති බවත්, එම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *