BREAKING NEWS
Search

ට්‍රම්ප් ජාත්‍යන්තර මට්ටමේ චණ්ඩියෙක්..

143

 

 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සාමයට බාධාවන ආකාරයට, රිසි පරිදි කටයුතු කරන බවත්, ඔහු ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කරන ජාත්‍යන්තර චණ්ඩියෙක් බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී පවසයි.

ඇමෙරිකන් ඉතිහාසයේ තමන්ට රිසි පරිදි තීන්දු තීරණ ගන්නා, හිතුවක්කාර ජනාධිපතිවරයකු බිහි වී නොමැති බව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!