ගාසා තීරය සාමකාමී කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවටත් යුක්‍රේනයටත් ඇරයුම්

168

ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්රේනයට ද ඇරැයුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ, එය ඉතා අසීරු වනු ඇති බවය.

රුසියාව සමඟ යුද්ධයකට පැටලී සිටින බැවින්, රුසියන් ජනාධිපති පුටින් සහ තමන් සාම මණ්ඩලයේ එකට සිටින්නේ කෙසේදැයි යන්න යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විමසා ඇත.

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!