BREAKING NEWS
Search

එක වසරෙදි ගුරුතුමිය මට මැහුම් ඉගැන්නුවා..! – අගමැතිනි (VIDEO)

32

තමන්ට අදටද මැහුම් වැඩ කරන්න නොහැකි බවත් බොත්තමක්වත් මසා ගැනීමට නොහැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

තමන්ට පළමු වන වසරේදී මැහුම් ඉගැන්වූ ගුරුතුමිය ඉදිකට්ටක් නොගෙනාවේ යයි තමනට පහරදී ඊට එක හේතුවක් බවත් ඇය සඳහන් කළාය.

එදින සිට තමන්ට මැහුම් පෙන්නන්න බැරි බවත් පැවසූ ඇය තමන් අද මෙම තත්ත්වයට එක්කට මැදිහත් වුණු ගුරුවරුන්ද හොඳට මතක ඇති බවද කියා සිටියාය.

උත්සව අවස්ථාවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *