BREAKING NEWS
Search

ලොව පිළිගත් ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා පින්තූර. (Video)

36

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.

මෙම සංචාරaයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්ම මහත්මීන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී සාකච්ඡා පවත්වයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහත්වරු ද මෙම සංචාරයට එක්වෙයි.

ලබන 17 වැනිදා තෙක් මෙම නිල සංචාරයේ ජනාධිපතිවරයා යෙදෙයි.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට වීදිවල ඔහුගේ පින්තූර එල්ලා සරසා ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *