BREAKING NEWS
Search

ඊලොන් මස්ක්ගේ Starlink ලංකාවට එන්න පසු බසියි..!

25

ප‍්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්ගේ Sටර්ලින්ක් චන්ද‍්‍රිකා අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත් ඊට අවශ්‍ය උපාංග ආනයනය කිරීම සඳහා එම සමාගම මෙතෙක් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මාසයේදී එම සමාගම වෙත විදුලි සංදේශ සේවා සැපයුම් අවසරය නිල වශයෙන් නිකුත් කරන ලදී.

ඔයුව් වෙත මෙරට සේවා සැපයීමට අවසර දෙමින් ටෙලිකොම් නියාමන නීති සංශෝධනයක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

ශ්‍රී ලංකාවට අදාල උපකරණ ආනයන කල හැකි බව දැනුම් දුන්නද මෙතෙක් ඒ සදහා ප‍්‍රතිචාර දක්වා නැති බවත් ශ‍්‍රී ලංකා රේගු ආරංචි මාර්ගද සදහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *