BREAKING NEWS
Search

ඉතිහාසයේ ලොකුම ආයෝජනය ගෙනාවේ අපි. ඩොලරයක් ණයට අරන් නැ… – ලක්මාලි කියයි

376

ඉතිහාසයේ විශාලතම ආයෝජනය ගෙනාවේ අපි.. ඩොලරයක් ණයට අරන් නෑ..- ලක්මාලි
ලංකා ඉතිහාසයේ විශාලතම ඍජු ආයෝජනය වන ඇ.ඩො. බිලියන 3.7ක සිනොපෙක් ව්‍යාපෘතිය ගෙන ආවේ වර්තමාන ආණ්ඩුව යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ කලින් පැවැති රජයන් සමග කිසිදු එකඟතාවකට පැමිණ නොතිබුණු බවත් එහෙයින් වත්මන් රජය රටට ආයෝජන ගෙන ආවේ නැතැයි කීම අසත්‍යයක් බවත්ය.

එපමණක් නොව ණය අරන් රට කිරීමට පාලකයෙකු අවශ්‍ය දැයි ඇසුවා මෙන්ම මෙතෙක් කිසිදු ණයක් ගෙන නොමැති බව ද ලක්මාලි හේමචන්ද්‍ර අවධාරණය කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!