BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවෙන් ආහාර, වාහන ගන්නෑ කියා අප කීවේ නෑ..! – බිමල් (VIDEO)

48

පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන ලබා නොගන්නා බවට තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කලින් පැවති ඉතාම ලාභදායික ආහාර වේල වෙළඳපළ වටිනාකමට ගෙන එන්නයි මුලින්ම යෝජනා කළේද තම පක්ෂය බවද ඔහු කියා සිටී.

මන්ත්‍රීවරුන්ට නිවසින් ගෙනවිත් වැඩ නොහැකි බවත් ලෝකයේ සෑම පාර්ලිමේන්තුවකම මන්ත්‍රීවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් ආහාර ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *