BREAKING NEWS
Search

ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ.

366

ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ. 
බිලියන 1.2ක මිනිස්සු ඉන්න ඉන්දියාවෙත් 9%යි – බංග්ලාදේශයේ 5%යි!

ආසියාවේ සමස්ත රැකියාවන්හි කොටසක් ලෙස ගත් කල වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකාවේය.

එය ප්‍රතිශතයක් වශයෙන් 15%කි. ඉන්දියාවේ එය 9%ක් වන අතර බංග්ලාදේශයේ 5%කි.

මෑතකදී ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතාද පවසා සිටියේ රාජ්‍ය සේවක ප්‍රමාණය ඉතාම අධික බවත්, වහාම ලක්ෂ 7කින් පමණ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය පහළ නොදැමුවහොත් එය ආර්ථිකයට දරා ගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!