BREAKING NEWS
Search

රෝස මලක් වගේ හැඩ වුනු එයා කොහෙද මේ සැරසිලා ගියේ ?

252

කවුරුත් ආදරේ කරන සුරූපී තරුණියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ..

ඇය හැමදාමත් සුරූපී විලාසිතාවන් එක්ක ආදරණීය රසික රසිකාවියන් අතරට එන චරිතයක්..

තරින්දි පසුගිය දවසක මේ වගේ ලස්සන ඇඳුමකින් සැරසිලා හිටියේ තවත් විශේෂ කාරණයක් වෙනුවෙන්..

ලංකාවේ ගොඩ දෙනෙක් කතා කරන රැෆෙල්ලා ප්‍රනාන්දුගේ දින දර්ශනයේ තවත් එක් පිටුවක් හැඩ කරපු ඇය, එදා දවසේ ඒ පැවති උත්සවය වෙනුවෙන් සහභාගි වෙන්න තමයි මේ විදිහට ලස්සනට හැඩවෙලා තිබුණේ..

බලන්නකෝ සුරූපී ඇය එදා මොනතරම් නම් ලස්සනද කියලා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!