ට්‍රැවින් මැතීව් ❤️
මට හිතෙනවා මේ පාර World Cup එකට Risk එකක් අරන් Surprising Pick එකක් විදිහට මේ කොල්ලව අරන් ගියොත් හොඳයි කියලා.. මොකද ලෝකේ කවුරුත් මෙයාට මුහුණ දීලා නැ… Mystery Spinner කෙනෙක්…
මේ පාර World Cup එකේ අපි ක්‍රීඩා කරන තරග ගොඩාක් ලංකාවේ තියෙන නිසා අපිට මේ වැඩේ කරන්න පුළුවන් !
කොල්ලා ජාත්‍යන්තරයට අලුත් වුනාට කොල්ලට මේ තණතීරු අලුත් නැ… දන්න සුපුරුදු තණතීරුම තමයි…
මීට කලින් අපි අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර තලයට ගේන්නෙත් මේ විදිහට.. එදා ඒ ගත්ත තීරණය සාර්ථක වුනා. ඉතිං මට හිතෙනවා මේ වෙලාවේ අපි මේ risk එක ගත්තට පාඩු වෙන එකක් නෑ කියලා… කොල්ලා ඉන්න ෆෝම් එකත් තීක්ෂණ ඉන්න ෆෝම් එකත් දෙකම බලලා…
✍ | Rishie Bro







