ලෝකෙන්ම T20I කඩුලු 150 කඩයිම පසුකල පන්දු යවන්නන් ඉන්නේ 5 දෙනයි. දැන් ඒ පස්දෙනා අතරට අපේ එකෙකුත්…
වනිඳු හසරංග ද සිල්වා ❤️
ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 150 වෙනි කඩුලු දඩයමත් අතිසාර්ථකව කරා…!
නිකන් නෙමෙයි ! වාර්තා පොත් අලුතින් ලියලා…
ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගයෙන්ම අඩුම ඉනිම් ගණනකින් T20I කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නා වෙන්න වනිඳු හසරංග සමත් වුනා.
ඒ සදහා වනිඳුට වැය වුනේ ඉනිම් 90ක්…
අදත් Game Changing Spell එකක්…👌
ලකුණු 35ට කඩුලු 4ක්…
CONGRATULATIONS!
WANIYA! 🇱🇰
✍️ | Rishie Bro







