BREAKING NEWS
Search

යෝෂිත සහ ඩේසි ආච්චිට අධිචෝදනා භාරදෙයි

569

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවක් සඳහා, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙලෙස ඔවුන්ට අධිචෝදනා භාරදීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *