BREAKING NEWS
Search

අරක්කු මිල අඩු කලොත් ජනතාවට ඒක වටිනවා…!

24

නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ කියා සිටිති.

නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති.

මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

අද වන විට රට තුළ ආයුධ සන්නද්ධ පාතාල කල්ලි විසින් මිනිසුන් මරා දමන බවත් චිකාගෝවක් බවද මෙරට පත්වී ඇති බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *