BREAKING NEWS
Search

අර්චුනා පාර්ලිමේන්තු සභා ගැබෙන් එලියට දමයි…!

87

යාපන දිස්ත‍්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුන මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කරන ලෙස මුලාසනාරූඩ මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා නියෝග කලේය.

මූලාසනයේ උපදෙස්වලට සවන් නොදීම නිසා ස්ථාවර නියෝග 71 යටතේ ඔහුව ඉවත් කරන ලදී.

පාර්ලිමේන්තුවේ අයුතු ලෙස හැසිරීම හේතුවෙන් ඉතිරි කාලය සඳහා සාමාජිකයෙකු ඉවත් කිරීමට ස්ථාවර නියෝගවල දක්වා ඇති විධිවිධාන පිළිබඳව සභානායක බිමල් රත්නායක මහතා මූලාසනයට මතක් කිරීමෙන් පසුව මෙම තීරණය ගන්නා ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *