BREAKING NEWS
Search

අලුතින් ගෙන්වූ වාහන 197ක් රේගුවෙන් රදවාගනී..!

29

පසුගියදා මෙරටට ආනයනය කරන ද වාහන වලින් 197ක් රේගුව විසින් රඳවා තබාගෙන තිබේ.

ඒ එහි නිෂ්පාදන වර්ෂය සඳහා වර්ෂය සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මතයි.

රජය විසින් වාහන ආනයනයට පනවා ඇති රෙගුලාසි අනුව මෙරටට ගෙන්විය හැක්කේ ආනයනය කළ දින සිට වසර තුනක් කාලයක් දක්වා වන වාහන පමණි.

රේගුව සඳහන් කරන්නේ අදාළ වාහන රඳවාගෙන ඇත්තේ වාහන නිෂ්පාදන සමාගම් වලින් ඊට අදාළ වාර්තා ලැබෙන තුරු බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *