BREAKING NEWS
Search

ගංවතුරක්, නායයෑමක් කොතනද..? රටට විපතක් කොතනද? ඔවුන් එතන..💔

1002

මහ වැස්සෙ වුවත් ජීවිත බේරගන්න උන් ඉස්සරහට ආවේ තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා❤️
තමන්ගෙ දරුපවුල ගැන තියෙන ආදරය හිතේ කොනක තියාගෙන. මාසට හම්බෙන සැලරියට වඩා දහස් ගුණයක් වැඩි මෙහෙයක් රටේ ජනතාව වෙනුවෙන් කරන එකම ජනතා සේවකයා ආදරණීය රණවිරුවයි🙏🥺
උබල ඇත්තටම රටට සම්පතක්.

උබලට රටක් ණය ගැතී..
උබලගේ ඉදිරි ගමන සාර්ථක වීමට මේ පිනම ඇති🙏

රණවිරුවන් ගැන ඔයාගෙත් හිතට දැනෙන හැඟීම රටටම දැනෙන්න වචන කරගෙන යමු❤️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *