BREAKING NEWS
Search

ගෝනපොල කුඹුක ඉතිරි වී ඇති කැලෑවත් විනාසයි – වගකිවයුත්තන් බුදි..!

51

ගෝනපොල කුඹුක දැනට මේ ප්‍රදේශයේ ඉතිරිව ඉන්න එකම නරි කීප දෙනා, හඳුන් දිවියා, මීමින්නා , උකුස්සන්, බකමුහුණු කීප දෙනා සහා කලු වඳුරන් රංචුවක් සහා තවත් වන ජීවින් ජිවත් වෙන කැළැව මහා දවල් කපනවා ,
කතා කරන්න පුළුවන් හැම තැනටම කතා කරා හැමෝම මොකක් හරි කියලා ඇඟ බේරගන්නවා, කියන්න එකෙක් නැ.

උපුටා ගැනීම
H.Kapila Ruwan De Silva facebook




Leave a Reply

Your email address will not be published. Required fields are marked *