BREAKING NEWS
Search

ජනාධිපති අනුරට තවත් ජයක් – Moods’s ශ‍්‍රී ලංකාව උඩට උස්සයි…!

20

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩීස්’ විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ඉහල දමා ඇත.

Ca මට්ටමේ සිට Caa1 දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නංවන ලද බව ඔවුන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ණය පැතිකඩ හරහා බාහිර අවදානම් හා රජයේ ද්‍රවශීලතා අවදානම අඩුවීම මෙන්ම මූල්‍ය හා ණය තිරසර භාවය පිළිබඳ අපේක්ෂාවන් පිළිබිඹු වන බව එම ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය මූලිකාංග වැඩිදියුණු වී ඇති බවද එම වාර්තාවේ සදහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *