BREAKING NEWS
Search

දෙකඩ කැඩෙන්න ගහන බව සිසුවෙක් විදුහල්පතිට කුණුහරුපෙන් බනිමින් කියයි..!

77

පාසලක නව වැනි පන්තියේ හෝ ඊට පහල පන්තියක සිසුවකු විසින් විදුහලේ විදුහල්පතිවරයාට ඉතා අසභ්‍ය වශයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පාසලේ විරෝධී කටයුත්තක් හේතුවෙන් ඔහු සිදුකළ වරදක් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳව සිසුවා එහිදී ප්‍රශ්න කරයි.

සිසුවා විදුහල්පතිට තර්ජනය කරමින් පවසන්නේ දෙකට කැඩිලා යන්න පයින් ගහන බවටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *