BREAKING NEWS
Search

මල්වතු/අස්ගිරි බෝඩ්වලින් දලදා වදින්න සෙනඟ අදී – විසිදාහක් අයකරයි – විස්තර පොලිසියට..!

49

මල්වතු අස්ගිරි නාමපුවරු දමාගෙන සිරි දළදා වන්දනාවට පිරිස් ගෙන යන බව විදෙස්ගත මාධ්‍යවේදියෙකු වන උවිදු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.

ඒ සඳහා රුපියල් 5000 සිට රුපියල් 20000 දක්වා මුදලක් අයකරමින් සිටින බවටද ඔහු හෙළිදරව් කරයි.

මේ පිළිබඳව අදාළ වාහනවල අංක තහඩු සහිතව පොලිසියට තොරතුරු ලබා දී ඇති බවද අවශ්‍ය වීඩියෝ සාක්‍ෂි ඇති බවත් හෙතෙම කියා සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *