BREAKING NEWS
Search

මහින්දට ලොකු පාඩුවක් – වසන්තා හදපාන්ගොඩ මිය යයි..!

23

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණි.

එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබේ.

ඇය වෘත්තියෙන් ගුරුවරියකි.

පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව ඇය පිළිබඳව සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *