BREAKING NEWS
Search

මාත් 2007 රන්දෙණිගල දූපතට රිලවුන් ගිහින් දැම්මා – උන් ආපහු හිටපු තැන්වලටම ගියා..!

71

2007 වසරේ පැවති රජයේ තමන් පරිසර අමාත්‍යවරයාව සිටි කාලයේදී රන්දෙණිගල ජලාශය මැද ඇති දූපතට වඳුරන් රිලවුන් ගිහින් දැමූ බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් පායන කාලයේදී ජලාශය සම්පූර්ණයෙන්ම හිඳියන විට දූපත හා ගොඩබිම යාවෙන බවත් එවිට රිලවුන් වඳුරන් සාමාන්‍ය පරිදි ගොඩබිමට පැමිණි බවත් ඔහු පැවසුවේය.

දැන් ආණ්ඩුව අත්හදා බලමින් ඉන්නේ පැවති ආණ්ඩු අත්හදා බලා අසාර්ථක වූ වැඩ බවද හෙතෙම කියා සිටියේය.

එක්සත් ජනරාජ පෙරමුණු විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *